මළ පෙරේත අඩවිය
(හාමත් වූ මළ පෙරේතයෝ කොතැන බැලුවත්)
Showing posts with label
පෙරේත කවි
.
Show all posts
Showing posts with label
පෙරේත කවි
.
Show all posts
Mar 2, 2011
විසිතුරු ලොව..
බොරුවෙන් නිමවා කියනෙම්
තක්කඩිකම් ඕන තරම්
දූෂිත ආශාය උතුම්
රජයන විට ලොව මනරම්
මියගිය හදවත් ඇති තැන
කුණුවුණු ආශා රජවෙත
එවැනි තැනක වසනා විට
පෙරේත සිත් සිනහ නගත
මිනිස් වෙසින් පෙනී හිඳියි
මළ පෙරේත සිත් පොපියයි
පෙරේතයෝ අරක් ගැණුන
මිනිස් කැලක් අද රජයයි..
Home
Subscribe to:
Posts (Atom)