Jul 5, 2011

ශ්‍රී ලංකේය අභිමානය


18 වැනි ව්‍යවස්ථාව කියවල තියෙනවද?
"නෑ කියවල නෑ"
"එහෙනම් ඒක හොඳයි කියල කිව්වෙ කොහොමද?"
" ඔය කවුරුත් ඒක හොඳයි කිව්වනෙ ඉතින්"


එතකොට දරුස්මාන් වාර්තාව දැකල හරි කියවල තියෙනවද?
"ම්ම්ම්  නෑ"
එහෙනම් ඒකෙ තියෙන්නෙ බොරු කියල කියන්නෙ කොහොමද?
"ඒක කොටින්ගෙ වැඩක්"
කියවන්නෙ නැතිව එහෙම කියන්නෙ කොහොමද?
"කියවපු කට්ටිය කියනවනෙ අපිම කියවන්න ඕනිද"


චැනල් 4 වීඩියෝ එක බලල තියෙනවද?
"බලලනම් නෑ"
එහෙනම් ඒක ව්‍යාජ එකක් කියන්නෙ කොහොමද?
"ඒක කොටින්ට කිරි පොවන එවුන්ගෙ වැඩක්"
බලන්නෙ නැතිව කොහොමද එහෙම කියන්නෙ.
"බලපු අය එහෙම කියන්නෙ ඒ මදැයි"


එතකොට නිකම් ඔයා රූකඩයක් වගේ අනුන්ගෙ කියුම් කෙරුම් වලට යටවෙලානෙ වැඩ කරන්නෙ.


"පල ඩෝ යන්න තෝ කොටින්ට කඩේ යන්නෙ"

4 comments:

Anonymous said...

ඕක තමා බං ඇත්ත... දැං ඉතිං මාත් කොටින්ට කඩේ යනවා කියයි....

Anonymous said...

විමල්,නලීන්,චම්පික වරෝ,මෙන්න මූ කොටින්ට කඩේ යනවෝ,

Charmi said...

//"පල ඩෝ යන්න තෝ කොටින්ට කඩේ යන්නෙ"//
හහ්... හිතේ ඇති ඔහොම අහගන්ඩ.
ඕක අඩුමගානෙ මෙහෙම කියන්නෙ.
"පල යන්ඩ සුද්දංගෙ ඩොලර්වලට කොටින්ට පු* දෙන අවජාතක වේ*.........."

Anonymous said...

very nice.